Wednesday, June 8, 2016


හිරු එලිය මුහුනතට
වැටි වැටි දෙන රහස කිම
ලෝකයම  කෙතරම් මිහිරිද
දුක තැවුල් කිසි නැතිත් විට සිත

මද පවන, සිහිල් හිරිපොද
ඇග තැවරි මුමුනමින් සවනට
කියයි
ජිවිතය සුන්දරයි සුන්දරයි
නුබ ලගින් අති විට සසර ...:)

No comments:

Post a Comment