Saturday, October 30, 2010

යුද්දය හා ජිවිතය

යුද්දය ෙකතරම අමිහිරි වචනයක්ද? අප ඉතිහාසෙය නටබුන් බලන්ෙන් ෙකතරම් අභිමානයින් වුවත් යුද්දෙය් නටබුන් බලන්ෙන් එෙස් ෙනාෙව .ඉතිහාසෙය් නටබුන් වල අැති එ් ගාම්භිර අබිමානය යුද නටබුන් අතර නැත.සුන්දර නැති වුවත් සායනික ෙපර පුහුනුවට යන සුලු කාලය එවැනි පරිසරයක ගත කිරිමට ලෙබිම සුවෙශ්ශි වු අත්දැකිමක් යැයි් හැෙග්
යුද්දයක් ඉවරවි වසරක් පමනක් ගතවි අැති වුවත් වව්නියාව තුල එවැනි පරිසරයක් දැන් නැත..හමුදා කදවුරවල් 2 ,3ක් හැෙරන්නට නගරය ෙවනත් නගර වලින් ෙවනසක් නැත..මුලිකම ෙවනස අත්ෙත මිනිසුන්ෙග හිත් තුල පමනි.

යුද්දයෙන් අතරමන් වු, පිඩාවට පත් වු මිනිසුන්ට උදව් කිරිමට ලැබිම ෙක‍තරම් පිනක්ද?හිතපින් නැති ෙදසපාලකින් හා ෙද්ශපාලනය හිස මත තබෙගෙන නන් ෙදාඩවන මිනිස්සුන්ට ෙනාතෙරුනත් මා දකින ෙද්ශපලනය එයයි.තමාට හැකි අයුරින් තම ෙද්ශපාලන අරමුනු අනුව උදාර මිනිසෙකු ෙලස සමජයටත් තමන්ටත් වැඩක්ව ජිවත් විෙම  වටිනාකම එයයි.








වවුනියාෙව ජිවත්වන ෙබාෙහාමයක් මිනිසුන්ෙග ජිවිත අවුල් වි අැත.සුලි සුලගක් හමාගිය පසු දකින්නට ලෙබන පාලු වු, නිශ්චල වු බව ඔවුන් තුල දකින්න්ට අත.ෙබාෙහා්මයක් ෙදමල මිනිසුන් තමන්ෙග ගම් පලාත්වල මරන බිෙයන් ජිවත් වි ඉන්පසු කදවුරැ තුලත් ජිවත් වි ඔවුන්ෙග ජිවිත අවුල් වි අැත.එෙස්ත් ෙනාම‍ැතිනම් තුස්තවාදින් හා එක්වි හිද ඉන්පසු පුනරුත්තාපන කදවුරුවල ජිවත් වු අයය‍ි්.
අපි තුස්තවාදිෙයකු කියුපමනින් ෙකතරම් බිය වන්ෙන්ෙද..නමුත් ඔවුන් හා කතා කල කිසිම විටක කිසිම ෙවියිරයක් ඔවුන්ෙග දැෙස් තුලින් මා දැක්ෙක් නැත.ෙකතරම් සතුටින් අපහට ඉගනගන්නට උදවු කෙල්ද?
අැතැම් විටක අප හා කතා කරන විට දැෙසට කදුලු නැගුනු අවස්තා ද අැත..ෙම අහින්සක මිනිසුන්  තු්‍ස්තවාදින් වුෙය අැයි දැයි මා ෙනාදනි..අප යුද්ද කෙල් කුමක් ලබාගැනිමටද? කුමක් සදහාද යැයි සිතාගත ෙනාහැක



අගනගරෙයන් දුරක ඉගනගැනිමට සිදුවිම ගැන ෙකතරම් දුක් උවත්, එ් නිසා ෙබාෙහා් ෙද්වල් අහිමිව ගියත්, ෙවන්වුවත් , මානසිකව වැෙටුනු අවස්තා අපමනක් වුවත්   ෙ මවැනි මිනිසුන් හමු වු විටක එ සියල්ල අමතක කර සිනා සිය  හැක.
සර්වසම්පුර්න පුද්ගලික ෙරා්හල් ෙනාතිෙබන නිසා ෙබාෙහා් ෙපා්සත් මිනිස්සුන්ෙග් සිට දුප්පත් අහින්සක මිනිෙසකු දක්වාම වු ෙරා්ගින් මුනගැසිම හා  ඔවුන් සියලු ෙදනාටම යහපතක හැකි අයුරින් කිරිමට ලැබිම ෙකතරම් වාසනාවක්ද? එ සියලු අත්දෙකිම් ජිවිතෙය් සියලු සිත් රිදවිම් අමතක කරනු අැත...

Monday, October 11, 2010

අමමා..................................

කාලය



තවත් අලුත් සහොදර/සහොදරියන් පිරිසක් පීඨයට අතුලත් කරගන්න ලදි..පිලිගැනිම,නවකවදය ,සියලුම කාර්යන් කරනුලබන්‍ෙන නoගිලා මල්ලිලා විසිනි.ලබන වස‍ෙරත් මින් ඉදිරියටත් ‍ෙමම කටයුතු එකි‍ෙනකා‍ෙගන් එකි‍ෙනකා‍ෙග් අතට බාර‍ෙවයි..
ටිකින් ටික එම සිද්දියෙන්  අපිව ඉවත් වි යයි.අන්ති‍ෙමදි පිඨ‍ෙයනුත් අපි ඉවත් වි යය්.අලුත් ශිශ්යන්ට ඉඩ සලස්වයි

‍ෙමතෙක් ‍ෙමෙවනි සිද්දින් ‍ෙකාපමනක් ජිවිතය තුල සිදුවන්නට අත්ද? ඉතා කුඩා සිද්දින් අප ‍ ‍ෙන‍ාසලකා හැරියත් ‍ෙමලෙස ‍ෙකාපමනක්  සිද්දින්    අ‍ෙපන් ඈත් වන්නට අත්ද?පසල් කලය තුල 1 වසර, 5,a/l, o/l  වෙනි කඩය්ම් ගනනවකින් අප දුරස්වුනා?..අවසන‍ෙයදි පාසල නම් අයතනය තුලිනුත් 
අප ඉවත්ව යනලදි.


ජිවිතෙ මින් ඉ‍දිරියටත් එ‍ෙස්මය්..අපි තවත් ‍ෙමවෙනි සිද්දින් දහසකට
මුහුන පා එවය්න් ඈත් වි යය්.නමුත් අවසනය්දි මරනය නම් සිද්දියට මුහුන දි ජිවිතයනම් අයතන‍ෙයන්  සදහටම ඉවත් වි යය්.එය ‍ෙමම සිද්දි මලාවෙ අවසනයයි..ඉන් ඉදිරියට මුහුනපාන සිද්දින් කවරෙද්දයයි තාමත් සිතාගත ‍ෙනා‍ෙහකිය...