Monday, October 11, 2010

කාලය



තවත් අලුත් සහොදර/සහොදරියන් පිරිසක් පීඨයට අතුලත් කරගන්න ලදි..පිලිගැනිම,නවකවදය ,සියලුම කාර්යන් කරනුලබන්‍ෙන නoගිලා මල්ලිලා විසිනි.ලබන වස‍ෙරත් මින් ඉදිරියටත් ‍ෙමම කටයුතු එකි‍ෙනකා‍ෙගන් එකි‍ෙනකා‍ෙග් අතට බාර‍ෙවයි..
ටිකින් ටික එම සිද්දියෙන්  අපිව ඉවත් වි යයි.අන්ති‍ෙමදි පිඨ‍ෙයනුත් අපි ඉවත් වි යය්.අලුත් ශිශ්යන්ට ඉඩ සලස්වයි

‍ෙමතෙක් ‍ෙමෙවනි සිද්දින් ‍ෙකාපමනක් ජිවිතය තුල සිදුවන්නට අත්ද? ඉතා කුඩා සිද්දින් අප ‍ ‍ෙන‍ාසලකා හැරියත් ‍ෙමලෙස ‍ෙකාපමනක්  සිද්දින්    අ‍ෙපන් ඈත් වන්නට අත්ද?පසල් කලය තුල 1 වසර, 5,a/l, o/l  වෙනි කඩය්ම් ගනනවකින් අප දුරස්වුනා?..අවසන‍ෙයදි පාසල නම් අයතනය තුලිනුත් 
අප ඉවත්ව යනලදි.


ජිවිතෙ මින් ඉ‍දිරියටත් එ‍ෙස්මය්..අපි තවත් ‍ෙමවෙනි සිද්දින් දහසකට
මුහුන පා එවය්න් ඈත් වි යය්.නමුත් අවසනය්දි මරනය නම් සිද්දියට මුහුන දි ජිවිතයනම් අයතන‍ෙයන්  සදහටම ඉවත් වි යය්.එය ‍ෙමම සිද්දි මලාවෙ අවසනයයි..ඉන් ඉදිරියට මුහුනපාන සිද්දින් කවරෙද්දයයි තාමත් සිතාගත ‍ෙනා‍ෙහකිය...

No comments:

Post a Comment