චනීගේ පිටුව
Wednesday, June 8, 2016
හිරු එලිය මුහුනතට
වැටි වැටි දෙන රහස කිම
ලෝකයම කෙතරම් මිහිරිද
දුක තැවුල් කිසි නැතිත් විට සිත
මද පවන, සිහිල් හිරිපොද
ඇග තැවරි මුමුනමින් සවනට
කියයි
ජිවිතය සුන්දරයි සුන්දරයි
නුබ ලගින් අති විට සසර ...:)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)