චනීගේ පිටුව
Tuesday, October 11, 2011
වැස්ස..................
පිනිබිදු සැලුන ඉති මත මල් ජනිතවන
අරුමෙකි වැස්ස හිත හිරිගඩු වැල් බිදින
මොහොතින් මොහොත රලුවන ජීවන ගමන
පිසදා එනු මැනවි සෙනෙහස් සිනහ ගෙන
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment