Monday, November 15, 2010

bus



සුලග

‍ෙමී නිල් අහස යටින් නුබ
හමා එයි මා ‍ෙවත
ලා ‍ෙකාල පාට අතු රිකිලි සිබ
‍ෙග‍ෙනය් සුපුරුදු සුවද  ‍ෙකත්වල

වියලි වැලිකතර පිස‍ෙගන නුබ
මුසුවන්න රජරට දහදිය සුවදට
නු‍ෙබ එ් ලස්සන සිසිලට
පිවිතුරුයි  වා‍ෙග් ජිවිතයම මට...................

                                                  

1 comment: