Sunday, February 2, 2014

හැන්ගූ කදුලු


අහස සේ ඉකිනොගසන,
පොලව සේ තෙත්නොවෙන,
කදුලු ඇත ගුලිවුනු ,
සිතට අවසගව හොරින්
වැලපෙන

ලොවට කිසිදා නොපෙනෙන,
දැවෙන ලසොවට හිතින් මිරිකී වැටෙන,
කදුලක් ඇත ,
හදවත ගැබුරුම තැනින් ඉපදී
වැටෙන්නට පෙර මියයන..........
               
                                        -චනී-
                                     2014.02.02