Tuesday, October 11, 2011

වැස්ස..................



පිනිබිදු සැලුන ඉති මත මල්                ජනිතවන
අරුමෙකි වැස්ස හිත හිරිගඩු වැල්            බිදින
මොහොතින් මොහොත රලුවන ජීවන    ගමන
පිසදා එනු මැනවි සෙනෙහස් සිනහ     ගෙන